අද පෙරවරුවේ ස්ථාන කිිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පසුව මේ වන විට සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීම අවහිර කිිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.
වට්ස්අප් සහ ෆේස්බුක් ජාලයක් වෙත පිවිසීම මේ වන විට අවහිර කර ඇත.