විපක්ෂනායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වීමට පැමිණ තිබෙනවා.
කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වී ඇති බවයි වාර්තා වෙන්නේ.