UncategorizedWorld

සඳ මත ඉදිවෙන රුසියා යුරෝපා එක්සත් ජනපදය

lunar_base_
චන්ද්‍රයා මත ස්ථීර ජනාවාස ඇති කිරීමේ අරමුණින් එහි දකුණු ධ‍්‍රැවය වෙත ගොඩබැසීමට රුසියාව සහ යුරෝපා අභ්‍යාවකාශ ආයතන එකඟත්වයකට පැමිණ තිබේ.

එම එකඟත්වයකට අනුව ඉදිරි 5 වසරක කාලය තුළ නව චන්ද්‍ර ගවේෂණ වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.

එය නම් කර ඇත්තේ ලූනා 27 ලෙසයි.

ඒ සඳහා චන්ද්‍රයා වෙත යවන අභ්‍යාවකාශ යානා මගින් ඉන්ධන සහ ඔක්සිජන් නිපදවීම සඳහා සඳ මත ජලය සහ අනෙකුත් අමුද්‍රව්‍ය පවතින්නේ දැයි සොයා බලනු ඇති.

රොස්කොස්මොස් හෙවත් රුසියානු අභ්‍යාවකාශ ආයතනය සඳ වෙත නැවතත් මිනිසුන් යැවීමේ වැඩසටහටනේ මූලිකත්වය ගෙන ඇති බව ද සදහන්.

එමගින් 70 දශකයේදී නතර වූ රුසියානු චන්ද්‍ර ගවේෂණ වැඩසටහන යළි ආරම්භ කිරීමට නියමිතයි.

එහෙත් නිරවි යුද සමයේදී මෙන් නොව මෙම වැඩපිළිවෙල සදහා යුරෝපා අභ්‍යාවකාශ ආයතනයේ සහාය ලබා ගැනීමට රුසියාව අපේක්ෂා කරයි.

_86114261_lunar_base_made_with_3d_printing_large

Related posts

බහු ආගමික, බහුසංස්කෘතික වාදයට අනාගතයක් නෑ – රුසියානු ඔතර්ඩොක්ස් ප්‍රධානී කිරිල්

colombotoday

මෙක්සිකෝවේ ඉහළ යන කොවිඩ් මරණ

colombotoday

වාස්ට ලැබුණු අලුත් තනතුර

colombotoday

ට්‍රම්ප් දින්නොත් එලොන් මස්ක් කැබිනට් මණ්ඩලයට

Admin

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ්

colombotoday