UncategorizedWorld

සඳ මත ඉදිවෙන රුසියා යුරෝපා එක්සත් ජනපදය

lunar_base_
චන්ද්‍රයා මත ස්ථීර ජනාවාස ඇති කිරීමේ අරමුණින් එහි දකුණු ධ‍්‍රැවය වෙත ගොඩබැසීමට රුසියාව සහ යුරෝපා අභ්‍යාවකාශ ආයතන එකඟත්වයකට පැමිණ තිබේ.

එම එකඟත්වයකට අනුව ඉදිරි 5 වසරක කාලය තුළ නව චන්ද්‍ර ගවේෂණ වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.

එය නම් කර ඇත්තේ ලූනා 27 ලෙසයි.

ඒ සඳහා චන්ද්‍රයා වෙත යවන අභ්‍යාවකාශ යානා මගින් ඉන්ධන සහ ඔක්සිජන් නිපදවීම සඳහා සඳ මත ජලය සහ අනෙකුත් අමුද්‍රව්‍ය පවතින්නේ දැයි සොයා බලනු ඇති.

රොස්කොස්මොස් හෙවත් රුසියානු අභ්‍යාවකාශ ආයතනය සඳ වෙත නැවතත් මිනිසුන් යැවීමේ වැඩසටහටනේ මූලිකත්වය ගෙන ඇති බව ද සදහන්.

එමගින් 70 දශකයේදී නතර වූ රුසියානු චන්ද්‍ර ගවේෂණ වැඩසටහන යළි ආරම්භ කිරීමට නියමිතයි.

එහෙත් නිරවි යුද සමයේදී මෙන් නොව මෙම වැඩපිළිවෙල සදහා යුරෝපා අභ්‍යාවකාශ ආයතනයේ සහාය ලබා ගැනීමට රුසියාව අපේක්ෂා කරයි.

_86114261_lunar_base_made_with_3d_printing_large

Related posts

සරසවි සිසුන්ටත් බූස්ටර් එන්නත

colombotoday

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 2000ක් ඉස්ලාමය අත හැර යයි.

colombotoday

ඉන්දීය මන්ත්‍රීවරුන් 141කගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයි

Admin

එංගලන්තයෙන් තවත් කොරෝනා එන්නතක්

colombotoday

පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා මරණ 410 ක්

colombotoday

ජාතික රෝහලේ හෙදියකටත් කොරෝනා – වෛරසය ආසාදනය වීම ගැන මෙතෙක් තහවුරුවී නෑ

colombotoday