Colombo Today Local News

ෂාෆිගේ සාපයට ලක්වූ සිංහල මව්වරුන්ගෙන් පැමිණිළි ගලා එයි…

අත්අඩංගුවට ගන්නා ලද කුරුණෑගල රෝහලේ වෛද්‍ය නිලධාරී ෂාෆි ෆිහාබ්ඩීන් සම්බන්ධයෙන් එම රෝහලට මේ වනවිට පැමිණිලි 51 ලැබී තිබේ.

ඔහු විසින් සිදුකරනු ලග සිසේරියන් සැත්කම්වලදී පසු නැවතත් දරු පිරිසිදගැනීමක් නොවූ බවට මවුවරුන් චෝදනා කරති.

මේ අතර සිද්ධිය පිළිබදව විමසා බැළීම සදහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද ඊයේ කුරුණෑගල රෝහලට වැඩම කර සිටි අතර උන්වහන්සේ කියා සිටියේ මෙම ජාතික අපරාධය යට ගැසීමට කරන දේශපාලන බලපෑම් වහාම නවතා දමන ලෙසයි.

මේ අතර මුස්ලිම් ඇමතිවරුන් සමග ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී, අදාල වෛද්‍යවරයා ඉක්මනින් නිදහස් කරන ලෙස තමන් ඉල්ලා සිටි බව අමාත්‍යා අබ්දුල් හලීම් ප්‍රකාශ කර තිබුණු අතර, බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි කියා සිිටියේ එම වෛද්‍යවරයා නිර්දෝෂී බවයි, පරීක්ෂණවලටත් පෙර වෛද්‍යවරයා සුද්ද කිරීමට ඉදිරිපත් වූ අසාත් සාලි, වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් කුරුණෑගල පොලිස් අධිකාරිවරයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බවද තර්ජණාත්මකව කියා සිටියේ ය.

මේ අතර පරීක්ෂණවලට බාදා කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාට ද චෝදනා කර සිටී.

https://www.facebook.com/sinhala.adaderana.lk/videos/452340142197791/

Related posts

මෛත්‍රී පිල පරදා මහින්ද පිල ලේක්හවුස් නිදහස් සේවක සංගමයේ බලය අල්ලයි

colombotoday

ආණ්ඩුවෙ ඉන්නවා ප්‍රභාකරන් ආණ්ඩු හැදුවත් ඒකට රිංගලා ඇමැති කටු අරන් ලෙව කකා ඉන්න පිරිසක් – පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස

colombotoday

හෙට ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක්

Admin

ඩෙංගු රෝගීන්ගෙන් 20%ක් පාසල් දරුවන් – ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි

Admin

දුම්කොළ අඩංගු බුලත්විට විකිණීම අද සිට තහනම්.. අහුවුණොත් නඩු !

colombotoday

මෝදර නිවසක මත් කරල් ගබඩාවක් වටලයි

Admin