World

විවිධ රටවලින් පැමිණි ඉස්ලාමික ත්‍රස්තයින් 55,000 ක් සිරියාවේ සහ ඉරාකයේ

විදේශිකයින් ද ඇතුළුව අයි.එස්. සටන්කාමීන් 55,000 ක් පමණ සිරියාවේ සහ ඉරාකයේ මේ වන විට රඳවා ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

ජිනිවාහි දී ඇරඹි සති 3 ක සැසියක් අමතමින් එහි මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් කියා සිටියේ, ඔවුන් නිදහස් කිරිමට හෝ නඩු පවරා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවයි.

විවිධ රටවලට අයත් පුද්ගලයින් ඒ අතර සිටින බැවින් ඔවුන් පිළිබඳ වගකීම අදාළ රාජ්‍යයන් විසින් භාර ගත යුතු බව ද ඇය එහිදී අවධාරණය කළා.

Related posts

CIA හොර වැඩ විකිලීක්ස් හෙළි කරයි

colombotoday

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවත් පහළට

colombotoday

රුසියානු බොරතෙල් මිලට සීමා පනවන්න ජී7න් සාකච්ඡා

Admin

ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 50 ඉක්මවයි

colombotoday

විරෝධතාවයකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කළ හමුදා සැරයන්ට වසර 25ක සිරදඬුවමක්

Admin

ජූලි මාසයෙන් පසු චීනයෙන් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නෑ

colombotoday