Colombo Today Local News

විමල් – ජයන්ත දුටුතැන අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ මහතා හා ජයන්ත සමරවිර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (19ද) මෙම වරෙන්තු නිකුත් කරනු ලැබුණේ අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් මෙරට සංචාරයක නිරත වෙද්දී කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ විරෝධතා පැවැත්වූයේ යයි කුරුදුවත්ත පොලීසිය විසින් මෙම නඩුව පවරා ඇත.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 20ක ජල කප්පාදුවක්

Admin

පස්දෙනෙකු ඝාතනයකට හය දෙනෙකුට මරණ දඬුවම

colombotoday

විශේෂ මෙහෙයුමකින් බිමත් රියදුරන් 293ක් අත්අඩංගුවට

colombotoday

නව අග්‍රාමාත්‍ය වරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

colombotoday

විවාහ මංගල උත්සවවලට 300ක් සහභාගිවෙන්න අවසර දෙයි

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සමාව ඉල්ලයි

colombotoday