Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සමාව ඉල්ලයි

ගිනිගෙන ගිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂ්මුවෙල් ලොස්කොවිට්ස් මහතා විදෙස් මාධ්‍ය ආයතනයකට අදහස් දක්වමින් මෙරට මුහුදේදී සිදු වූ නාවික අනතුරට කණගාටුව හා සමාව ඉල්ලා තිබේ.

මේ වන විටත් තම සමාගම සාගර පරිසරය සම්බන්ධ විශේෂඥ සේවාවන් ලබා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

මෙහි වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලිය ඉතාමත් දීර්ඝ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

Related posts

ඛනිජ තෙල් ආනයනය කර බෙදා හැරීමේ කැබිනට් තීරණයට එරෙහිව පෙත්සමක්

colombotoday

මෙරට සහල් හිගයක් ඇති නොවීමට පියවර ගන්න පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට ඉල්ලීමක්

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ඛනිජ තෙල් නිෂ්පාදන පනත ගැසට් කෙරේ…

colombotoday

තෛපොංගල් සමරද්දී වතු නිවාස පේළියක ගින්නක් – නිවාස 10ක් ගිනි බත් වෙයි

Admin

හිටපු මහබැංකු අධිපතිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට FCIDයට අවසර..

colombotoday