Colombo Today Local News

විදේශිකයෝ ආයෝජන ඉවත්කරගනී.. වසරක් ඇතුළත බැදුම්කර ආයෝජන දෙගුණයකින් පහළට

වත්මන් ආණ්ඩුව රට බාරගන්නා විට විදේශකයින් මෙරට බැඳුම්කරවල අමෙරිකානු ඩොලර් මිලියන 3400ක ආයෝජනයක් සිදු කර තිබූ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වසරක් තුළ එය අමෙරිකානු ඩොලර් මිලියන 1700ක් දකවා පහල ගිය බවයි.
කුලියාපිටිය ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

Related posts

ආර්ථික ඔස්තාර්ලා හාන්සියි.. ආර්ථික වර්ධන වේගය 3.8%ට බහී..

colombotoday

උතුරේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය අවලංගුයි | සෞඛ්‍ය උපදෙස් අනුව සංකේතාත්මක කෙටි වැඩ සටහනක් කොළඹ ගංගාරාමයේදී

colombotoday

නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

colombotoday

කොවිඩ් මර්දන කමිටුව අද රැස්වෙයි

colombotoday

උස්බෙකිස්ථානු කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදවු පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක කළහොත් ඩොලරය රුපියල් 200 දක්වා ඉහළට…

colombotoday