Colombo Today Local News

විදේශ නෞකාවන්හි සේවයේ යෙදී සිටි ශ‍්‍රී ලාංකිකයන් 236ක් දිවයිනට

ජර්මනියේ රැදී සිටි තවත් ශ්‍රි ලාංකිකයින් 236 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යානයක් මගින් අද මත්තල ගුවන්තොටුපළ වෙත රැගෙන එමට නියමිතව තිබේ.

විදේශිය නෞකාවන්හි සේවය කළ සිවිල් නාවිකයින් පිරිසක් මෙලෙස පැමිණිමට නියමිතයි.

එම සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පෙර පී.සී.ආර්.පරීක්ෂණයට ලක්කිරීම සඳහා අවශ්‍ය ජෛව සාම්පල ලබාගැනීම ද ගුවන්තොටුපොළේදීම සිදු කිරිමට නියමිතව තිබේ.

Related posts

මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවාට සුවසැරිය සේවක සංගමයේ තිදෙනකුගේ වැඩ තහනම්

colombotoday

ඇමතිකම් එපා කියු මුස්ලිම් කොංග්‍රස් මංත්‍රී දෙදෙනෙක් ඒවා ආයෙත් ඉල්ලති

colombotoday

බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්න අද සිට විශේෂ මෙහෙයුම්

colombotoday

නැගෙනහිර පර්යන්තයට නුසුදුසු දොඹකර 06ක් ගෙන්නා විශාල පාඩුවක්

Admin

තම දරුවන් විදෙස්ගත වීමට නියමිත ව ඇති නම්, ඒ ගැන නිවැරදිව සොයා බලා කටයුතු කරන්න – ජානක බණ්ඩාර

Admin

ඉඩම් අමාත්‍යධූරය රාජිතගේ පුතා චතුර ඉල්ලයි

colombotoday