Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාරය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කිරීමේ තිරණයක්

කොරෝනා වසංගතයේ හදිසි අවස්ථා මතුවුවහොත් වැලිකඩ බන්ධනාගාර රෝහල ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට බන්ධනාගාර, ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ සමඟම අගුණකොළපැලැස්ස බන්ධනාගාර රෝහල හා දුම්බර බන්ධනාගාර රෝහල ද ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සකස් කිරීමට අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.

සියලු ම නව රැඳවියන් බන්ධනාගාර වෙත යැවීමට පෙර පීසීආර් පරීක්ෂණවලට භාජනය කළ යුතු බවට රාජ්‍ය ඇමැතිනී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර බලධාරීන්ට උපදෙස් දී තිබේ.

Related posts

රාජිත සේනාරත්න අත්අඩංගුවට

colombotoday

2020 ජනපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් !

colombotoday

ඡන්දය පත්‍රිකාව ඡායාරූප ගත කළ තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

ප්‍රභාකරන්ට රඟපාන්න ගිය දකුණු ඉන්දීය නළු බොබී සිම්හා ට ශ්‍රී ලාංකිකයන්ගෙන් දැඩි විරෝධයක්

colombotoday

ඩොලරය තවත් පහලට

Admin

ඉස්ලාම් වහාබ්වාදය සහ සංහිදියාව.. ඥාණසාර හිමි සමග ඉරාජ් කළ ආන්දෝලනාත්මක කතා බහ (Video)

colombotoday