Covid 19

වැලිකඩ නියාමකවරයෙකු ඇතුළු 7කට කොරෝනා අසාදනය වෙයි

වැලිකඩ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කාන්තා රැඳවියන් සිව් දෙනෙකුට, සිරකරුවන් දෙදෙනෙකුට සහ බන්ධනාගාර නියාමකවරයෙකුට කොවිඩ් -19 වැළඳී ඇති බව වාර්තා වේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ ආසාදිතයින් වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට පියවරගන්නා බවය.

Related posts

තවත් කොවිඩ් මරණ 11ක්

colombotoday

ඊයේ තහවුරු කල කොවිඩ් මරණ 21ක්

colombotoday

කොරෝනා ආසාදිතයින් වැඩිම ගම්පහ

colombotoday

කොරෝනා ආසාදනය වු දෙදෙනා ඇසුරු කළ 65 ක් හදුනාගැනේ !

colombotoday

දෙමව්පියන් බලන්න ආ පුතාගෙන් කොරෝනා බෝ වී පියා සහ බාප්පා මරුට. මව සහ සොහොයුරියන් දෙදෙනා රෝහලේ.

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 1,731ක්

colombotoday