Colombo Today Local News

වැඩි කල රථ වාහන දඩ මුදල් වල සංශෝදනයක්

වමෙන් ඉස්සර කිරීමට අදාළව පනවන රුපියල් 25,000 ක දඩය සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

බෝහෝ දෙනා සිදු කරන ලද ඉල්ලීම් සලකා බලා මෙම සංශෝධනය සිදු කරන බව අමාත්‍යවරයා කියා සිටියා.

ඒ අනුව දඩ මුදල්වලට අදාළ ගැසට් පත්‍රය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කළ විට කාරක සභා අවස්ථාවේදී එම සංශෝධනය සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසුවා.

කෙසේ වෙතත් සෙසු රථ වාහන වැරදි 6 සම්බන්ධයෙන් පනවා ඇති රුපියල් 25,000 දඩය එලෙසම ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

Related posts

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ රතු නිවේදන

colombotoday

යුද හමුදාව PCR පරීක්‍ෂණ සිදු කිරීමට සූදානම්

colombotoday

‘ලංකාව බංකොලොත් කිව්වේ කාගේ අවසරයකින් දැයි හෙළි කරන්න’

colombotoday

මෙම වසරේ වැඩිම අපනයන මාසික ආදායම අගෝස්තු මාසයේදී

Admin

බෞද්ධ සමාජයට, සිංහලයන්ට අත්වෙන ඉරණම ගැන කණගාටුයි – රාමාඤ්ඤ මහා සංඝ සභාව

colombotoday

සනත් නිශාන්තට එරෙහි නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත්වෙයි

Admin