Colombo Today Local News

වර්ණසිංහගේ සෞඛ්‍ය ඇමතිකම මහ ඇමති පවරා ගනී.. අද දිවුරුම් දෙයි

gjhjgබස්නාහිර පළාත් මහ අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා එහි සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම අද (29දා) සිදුවිය.

බස්නාහිර සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ වැය ශීර්ෂය පළාත් සභා අයවැය ඡන්ද විමසුමේදී පරාජයට පත්විය.

Related posts

දිවයින පුරා සුරාසැල් වැසේ

colombotoday

හැංගිලා ඉන්න පඳුරකින් එලියට එන්න – විමල් විරවංශ ඇමති සාගලට කියයි

colombotoday

කොරෝනා ගැන බොරු ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක්

colombotoday

ඇමරිකානු තානාපති හැසිරෙන්නේ මේ රටේ යුව රජු වගෙයි.. ජනපතිට නියෝග දෙන්නේ ඔහුයි…

colombotoday

උතරු පළාත් සභාවට වෙනම ජාතික ගීයක්.. “ශ්‍රී ලංකා මාතා“ මින් පසු නොගැයේ !

colombotoday

කළුගඟේ පාලම් පාරුවක් පෙරලෙයි. එක් අයෙක් අතුරුදන්

colombotoday