Colombo Today Local NewsCovid 19

වත්තල හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දාට කොවිඩ් – සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක්

වත්තල, හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දෙක් ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඔහුගේ බිරිඳ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක් වන අතර ඇයට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව මීට පෙර හඳුනාගෙන තිබේ.

එම පුද්ගලයා පසුගිය 3 වැනිදා දක්වා හැඳල හන්දියේ බත් පැකට් විකුණා තිබේ.

ඊට ආසන්න දිනවලදී එම පුද්ගලයාගෙන් බත් පැකට් මිලදී ගත් අය සිටීනම් ආසන්නම මහජන සෞඛ්‍ය නිලධාරියාව හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරියාව හැකි ඉක්මනින් දැනුවත් කරන ලෙස බලධාරීන් ඉල්ලීය.

Related posts

සුව ඇමතිට සම්මානයක්

colombotoday

රජයේ මූල්‍ය කටයුතුවලට හා මහ බැංකුවට ජනපති මැදිහත් වෙන්න යයි !

colombotoday

සමගි ජන බලවේගයේ නාමයෝජනා අහෝසි කරන්න ඉල්ලා ගොනු කල නඩුව සලකා බැලීම 22 දා

colombotoday

බදු වැඩි කිරීම ගැන ඉතා සතුටුයි.. දුප්පතුන්ට කිසි අවුලක් නෑ.. වරද රාජපක්ෂලාගේ

colombotoday

රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් ගැටෙයි

colombotoday

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹේ

colombotoday