Colombo Today Local NewsCovid 19

ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

කෙරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් ශ්‍රී ලාංකිකයෙකු බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දී මිය ගොස් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ ලන්ඩන් නුවර ෆෙල්තම් ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි ලාංකිකයෙකි.මොහු මහරගම වත්තේගෙදර පදිංචි අයෙකි.

කොරෝනා වයිරස ආසාදනය වී විදේශ රටකදී මියගිය දෙවැනි ලාංකිකයා මෙම පුද්ගලයාය. පළමුවැන්නා ලෙස ස්විට්සර්ලන්තයේ ජීවත් වූ ලාංකිකයෙකු ඉකුත් 25 වැනිදා මරණයට පත්විය.

Related posts

පහරදීමෙන් පසු සිංහල සිසුන් ආපසු නොයයි.. යාපනය සරසවියේ විභාග, දේශන අඩාලයි !

colombotoday

දුරකථන සංවාද හඬපට අන්දෝලනය තුළින් පිළිඹිබු වන්නේ රටේ සදාචාර පරිහානියයි. – කථානායක කරු ජයසුරිය

colombotoday

බුරවිගේ බලපෑමෙන් යාපනයේ 1589 ක් පීඩාවට – නිවාස 156 කට හානි.

colombotoday

සතුන් ඝාතනය කිරීමට හොඳම තැන පල්ලියයි. | මුස්ලිම් පල්ලි තුල සමූහ සත්ව ඝාතන තහනම ගැන හිටපු වකුෆ් ලොක්කා කියයි.

colombotoday

මහින්දගෙ කාලෙත් රුපියල 14%කින් බැස්සා… ඒකාබද්ධය අත දරුවන් වෙන්න හදනවා – මුදල් ඇමති

colombotoday

මාතලේ මහ රෝහලේ වාට්ටුවකුත් වැසේ

colombotoday