Colombo Today Local News

ලක්ෂ 62කේ ජනතා පැතුම් රනිල් වික්‍රමසිංහ දුෂණය කළා – ජනපති

රනිල් වික්‍රමසිංහ යහපාලන ජනතා පැතුම් දුෂණය කළා සේම රට විනාශ කල බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන අද(04) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමින් සඳහන් කර සිටියා.

ඔහු එක්සත් ජාතික පක්ෂය විනාශ කළා සේම යම් ප්‍රමාණයකින් ජනපති වන තමාවත් විනාශ කළ බවත් ඊට ලබා දිය යුතු සුදුසුම පිළිතුර අගමැති පුටුවෙන් බිමට ඇද දැමීම බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.

Related posts

පුපුරන ද්‍රව්‍ය කඩිනමින් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

මැදපෙරදිග දී වධහිංසාවට ලක් වූ 51ක් හිස් අතින් යළි දිවයිනට !

colombotoday

පොලිස් නිලධාරීන්ගේ සතිය වඩන්න අලුත් වැඩක්

Admin

හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

colombotoday

පෙරියාතමුන ප්‍රදේශයේ නිවසක් අසල පිපිරීමක් පුද්ගලයෙකු මරුට

colombotoday

සෞඛ්‍ය රීති කඩා උද්ඝෝෂණ පැවැත් වූ මහින්ද ජයසිංහ ඇතුළු දෙදෙනා ඇපමත නිදහස්

colombotoday