Colombo Today Local NewsCovid 19

ලංකාවේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිවුවැනි මරණයත් වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

58 හැවරිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති අතර ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය. නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු මියගොස් තිබේ.

Related posts

කිරි පැකට් ලොරියක් දුම්රියේ ගැටෙයි

colombotoday

සත්‍යග්‍රහය අත්හිටුවීමට වරාය සේවකයින්ගෙන් කොන්දෙසියක්

colombotoday

වෙසක් සැමරුම වෙනුවෙන් සිරකරුවන් බැලීමට දින දෙකක්

Admin

නවගමුවේ කප්පම් කල්ලියක් කොටු

colombotoday

කුරුඳුවල බුද්ධිමය දේපොළ අයිතිය මෙරටට

colombotoday

කැෆේ කීර්තිටත් ආණ්ඩුකාරකමක්… ජනපති අද පත්කළ ආණ්ඩුකාරවරු මෙන්න…

colombotoday