Colombo Today Local News

ලංකාවම රත්වෙයි… කුරුණෑගල උණුසුම් සෙල්සියස් අංශක 38ට නගී…

කුරුණෑගල ප්‍රදේශයෙන් ඊයේ (31දා) සෙල්සියස් අංශක 38.4ක උපරිම උෂ්ණත්වයක් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව දිවයින පුරාම සාමාන්‍ය උෂ්ණත්වයද ඉහළ සෙල්සියස් අංශක පහේ සිට 2 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.7ක් ලෙස නුවර එළියෙන් වාර්තා විය.

Related posts

දුම්රිය වර්ජනයට කුපිත වූ මගීන්ගෙන් දුම්රිය දෙකකට ප්‍රහාර

colombotoday

අමෙරිකාවෙන් රනිල්ට සුබ පතයි – සියලු පාර්ශවවලට උපදෙසක්

colombotoday

මුලතිව් දිස්ත්‍රික්කයට සිංහලයන් එපා.. පදිංචිකිරීම් නවතනු – උතුරේ සංවිධාන විරෝධතා..

colombotoday

පොලීසිය ශ‍්‍රීලනිපය අතට – සාගල මහ පාරට..?

colombotoday

මහින්දගේ නව පක්ෂයට මැතිවරණ කොමිසමේ අනුමැතිය .. නම සහ ලකුණ මෙන්න

colombotoday

අපොස සාමාන්‍ය පෙළ සිසුන්ට අධ්‍යයන නිවාඩු කාලයක්

colombotoday