World

රුසියානු ගුවන් යානය දරුවන් 17ක් ඇතුළු මගින් 217ක් සමග සම්පුර්ණයෙන්ම විනාශයි

CSokcREUcAAaj7p.jpg-large

මෙම අනතුරට ලක්වුණු ගුවන් යානය ඉතා හොද පියාසර තත්වයේ පැවතුනු අවුරුදු 18ක් පමණ පැරණි යානයක් බවයි රුසියානු වාර්තා සදහන් කරන්නේ. ඊජිප්තුවට ඉහල අහසේදී ගුවන් යානය සහ පාලක මැදිරිය අතර තිබුණු සියලුම සම්බන්දතා ගිලිහි ගොස් තිබුන අතර යානය සම්පුර්ණයෙන්ම විනාශවී ඇති බව ඊජිප්තු ආරක්ෂක අංශ මේ වනවිට තහවුරු කර තිබෙනවා.

මේ වනවිට ඊජිප්තු ආරක්ෂක අංශ විසින් මළසිරුරු සොයාගනිමින් පවතින අතර පරීක්ෂණ සදහා තම රටෙහි පුර්ණ සහය රුසියාවට ලබා දෙන බව දුර කථනය ඔස්සේ රුසියානු ජනපති ඇමතු ඊජිප්තු නායකයා සදහන් කර තිබෙනවා.

Related posts

“නීතිය කාටත් පොදුයි,” වරදක් කළත් ඇයත් දඬුවම් ලැබිය යුතුයි” | සෞඛ්‍ය නීති කඩා සාදයක් පැවැත්වූ අගමැතිනියට දඩ

colombotoday

බ්‍රසීලයේ ගර්භණී කාන්තාවන් 1000කට අධික ගණනක් කොවිඩ් බිලි ගනී

colombotoday

බෝයිං 737 නිෂ්පාදනය නතර කෙරේ

colombotoday

පොලිස් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

යුරෝපයේ අනාගතය අමෙරිකානු මැතිවරණය මත රඳා පැවතිය නොහැක – එමානුවෙල් මැක්‍රොන්

Admin

රැඳවුම් මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාරයක් – 100ක් මරුට

colombotoday