World

හිටපු ජපන් අගමැතිට ආරක්ෂාව දෙන්න බැරි උණු ජපන් පොලිස් ප්‍රධානි ගෙදර යයි

හිටපු ජපන් අගමැතිවරයා ට නිසි ආරක්ෂාවක් සැපයීමට අපොහොසත්වීම පිළිබඳව වගකීම භාරගනිමින් එරට ජාතික පොලිස් ඒජන්සියේ ප්‍රධානී ඉතාරු නකමුරා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය ජුලි මාසයේදී හිටපු අගමැති ෂිංශෝ අබේ ව වෙඩිතබා ඝාතනය කළ අතර ඔහුට නිසි ආරක්ෂාවක් සැපයීමට පොලීසිය අසමත්වීම පිළිබඳව කනගාටුවන බව සිය ඉල්ලා අස්වීමේ තීරණය නිවේදනය කරමින් ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය මස 08 වනදා මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අතරතුර ජපානයේ හිටපු අගමැතිවරයා වෙඩි ප්‍රහාරයකට ලක්වුණි.

Related posts

කිම් ජෝන්ගෙන් ට්‍රම්ප්ට ලිපියක්.

colombotoday

දීපාවලි සැමරුමෙන් පසු ඉන්දීය නගරවල වායු දූෂණය ඉහළට

Admin

ඉන්දියාව මගී ප්‍රවාහන ගුවන් සේවා නවත්වයි

colombotoday

එමිරේට්ස් ගුවන් සමාගම සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ඉස්ලාමික ත්‍රස්තයින් කොංගෝ හී ගම්මාන දෙකකට පහර දෙයි. 20 දෙනෙකු මරුට

colombotoday

පලස්තීන භූගත මාර්ග පද්ධතියට ඊශ්‍රායලය ගුවන් යානා 160 කින් පහර දෙයි.

colombotoday