Colombo Today Local News

රුපියල ඉතිහාසයේ ඉහළම බාල්දුව අදයි…

ඉතිහාසයේ පළමු වරට එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 184 සීමවා අද (28) දිනයේ දී ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 180.10ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 184.07ක් ලෙසින් සටහන්වි තිබේ.

පසු ගිය කාලයේ අවප්‍රමාණය වෙමින් තිබුණු ශ්‍රී ලංකා රුපියල පසු ගිය තුන්වනදා තරමක් දුරට අධිප්‍රමාණය වීමක් වාර්තා විය.

ඒ  ඇමෙරිකානු ඩොලරයක මිල රුපියල් 180.9009 ක් ලෙසිනි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවන්ට අනුව 2018 වසර ආරම්භයේ සිට පසුගිය නොවැම්බර් 29 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 15.1% කින් අවප්‍රමාණය වී ඇත.

Related posts

දුර්ලභ ගණයේ කෝටි 100ක මැණිකක් මෙරටින් හමු වෙයි

colombotoday

සෞඛ්‍ය ඇමති රාජිත යටතේ ලංකාව ඓතිහාසික වාර්තාවක් තියයි !

colombotoday

යෝෂිත අත්අඩංගුවට ගැනීමට ඩීඅයිජී අනුර දිසානායක කළ මෙහෙයුම ගැන විමල් කියයි

colombotoday

සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන්න කෘෂිකර්ම ඇමති ඉල්ලයි

colombotoday

රනිල් ඉවත් වෙන පාටක් නෑ.. ප්‍රතිසංවිධානයකුත් නෑ.. සාකච්ඡා පලක් නෑ – රංග් බණ්ඩාර

colombotoday

ගෑස් මිල ඉහල යන්නේ නැ පාරිභොගික සේවා අධිකාරිය පවසයි.

colombotoday