Colombo Today Local News

රිෂාඩ් යළි රක්ෂිත බන්ධනාගාරයට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මන්ත්‍රීවරයා පසුගිය 19 වැනිදා දෙහිවල ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබී ය.

පසුගිය මහ මැතිවරණ සමයේ අවතැන්වූ පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුත්තලම සිට මන්නාරමට ප්‍රවාහනය කිරීම නිසා රාජ්‍ය මුදල් අවභාවිතය හා පොදු දේපොළ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළ බවට වූ චෝදනා ඔහුට විරුද්ධව එල්ල වී තිබිණ.

Related posts

රජයේ සුඛෝපභෝගී වාහන 150ක් විකුණයි

Admin

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

මහනුවරදී සෙංකඩගල ප්‍රකාශයට අත්සන් තැබේ

colombotoday

“අම්මට ආදරය කරනව වගේ මව්බිමට ආදරය කරන්න අපේ දරුවන් හුරුකළ යුතුයි” – හිටපු ජනපති

colombotoday

කුරුණෑගල නගරාධිපති ගේ පෙත්සම – විරෝධතා ඉදිරිපත් කිරීමට දින දෙයි

colombotoday

ජාතිවාදය අවුස්සන අසාද් සාලිට එරෙහිව CIDයට පැමිණිල්ලක් !

colombotoday