Colombo Today Local News

රාජාංගනය Lockdown

රාජාංගනය ප්‍රදේශයේ කලාප කිහිපයක පවුල් 12,000ක් පමණ හුදකලා කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරස ආසාදිතයන් කිහිප දෙනෙක් එම ප්‍රදේශවලින් හමු වීමෙන් පසු මෙම ක‍්‍රියාමාර්ගය ගත් බවද ඔහු පැවසීය.

කන්දකාඩු පුනුරුත්ථාපන මද්‍යස්ථාන ආශ්‍රිත පොකුරෙන් ආසාදිතයන් 532ක් මේ වනවිට වාර්තා වී ඇතැයිද ඔහු සදහන් කරයි.

පවතින තත්වය මත රට තුළ ඇදිරිනීතිය පැනවීමට උවමනාවක් නැති බව ඔහු වැඩි දුරටත් පවසයි.

Related posts

සිපෙට්කෝ සභාපතිට ලියුමක් කියවගන්න තේරෙන්නේ නෑ

Admin

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් තංගල්ලේදී STF දැලේ

colombotoday

ද සොයිසා රෝහලේදී මවකට පස් නිවුන් දරු උපතක්

colombotoday

ජනතාවට බෙදූ ඉඩමකින් අක්කර 72ක් විශේෂ ගැසට් පත්‍රයකින් අගමැතිගේ ඤාතියෙකුට…

colombotoday

ජාතිවාදය අවුලමින්, නීතිය හැල්ලු කල අසාද් සාලිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

මාතලේ පවුලක් කපා කොටා දරුවෙක් මරා දැමූ සැකකරුගේ නිවෙසට ගිනි තබයි

Admin