Colombo Today Local News

රවී කබීර් ගැටුම උග්‍ර අතට… ලිට්රෝ ගෑස්, රක්ෂණ සංස්ථාව හා ලංකා හොස්පිටල් කොට උඩ

KABEER-WITH-RAWI_lankanewsalert_15_11_2015-Recovered-310x205ලිට්‌රෝ ගෑස්‌, ශ්‍රී ලංකා රක්‌ෂණ සංස්‌ථාව සහ ලංකා හොස්‌පිට්‌ල් යන ආයතනවලට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා යටතේ තිබියදී පත් කළ සභාපතිවරුන් සහ අධ්‍යක්‌ෂවරුන් සිටියදීම රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හසීම් මහතාද අලුතින් සභාපතිවරුන් සහ අධ්‍යක්‌ෂවරුන් පත්කරණු ලැබු නමුත් ඔවුන්ට වැඩ බාරනොදීම නිසා පැනනැගී ඇති අර්බුදයෙන් එම ආයතනවල පරිපාලන කටයුතු මේවන විට අඩාලවී ඇතිබව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා ජනාධිපති ලේකම්වරයා විසින් සෑම අමාත්‍යාංශයකටම ලිඛිතව දැනුම් දී ඇති පරිදිත් ඉන්පසුව ඔක්‌තෝබර් 06 දා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද දැනට පත්ව සිටින කිසිවකු එම තනතුරුවලින් ඉවත් නොකරන ලෙසට ලිඛිතව දැනුම් දීමක්‌ කර ඇති පසුබිමක කබීර් හෂීම් ඇමතිවරයා එම නියෝග නොතකා හැර ඇතිබවට චෝදනා එල්ල වී ඇත.

Related posts

“මහමැතිවරණයෙන් පසු රජයේ සේවක වැටුප 50% කින් කප්පාදු කරනවා.” වසංගතය අස්සේ රංජිත් මද්දුම බණ්ඩාර ඡන්ද හොයයි

colombotoday

විදෙස් ජාතික නැවියන් දෙදෙනෙක් ජාත්‍යන්තර මුහුදු තීරයේ දී මියයයි

Admin

MCC අත්සන් නොකිරීමට ජනපති තීරණය කරයි !

colombotoday

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

“මහින්ද වැරදි නෑ” – විජේදාස රාජපක්ෂ

colombotoday

උතුම් සිරිපාදය ගැන ඔබ නොදන්න, දැනගත යුතුම දේවල් මෙන්න

colombotoday