Colombo Today Local News

රනිල්ගේ ආණ්ඩුවේ දූෂණ හොයන්න ජනපති කොමිසමක්….

මහ බැංකු බැඳුම්කර කොල්ලය ඇතුළුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ කටයුතු කළ කාල සීමාව තුළ ආණ්ඩුවේ සිදුවූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බවත්, ඒ හරහා ඔවුන්ගේ තවත් වංචා – දූෂණ සහ අක්‍රමිකතා රැසක් රටේ ජනතාවට අනාවරණය වනු ඇති බවත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදෙස් ජනමාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.

ඊයේ (25දා) ජනාධිපති නිල නිවෙසේදී විදෙස් ජනමාධ්‍යවේදීන් සමඟ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ කිසිදු හේතුවක් නිසා රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ධුරයට පත් නොකරන බවත්, එය මේ වන විට තමන් එජාපයට පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන බවත්ය.

Related posts

ඉන්දියානුවන්ට දොර ඇරියොත් රටම අනාථයි – ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානයෙන් නිවේදනයක්

colombotoday

කෘතීම සහල් හිඟයක් ඇති කරන්න හැදූ මෝල් හිමියන් දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday

ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් අද

colombotoday

ජන බලයට ආ බස් රථයකට හාලි ඇළදී ප්‍රහාරයක්…

colombotoday

වනිඳුගේ ශල්‍යකර්මය සාර්ථකයි

Admin

“පොහොට්ටුවේ ඉන්නේ මෝඩ වහල්ලු ටිකක් – එජාපයේ ඉන්නේ උගත් බුද්ධිමතුන්”

colombotoday