රණවිරුන්ට ප්රතිලාභ පිරිනැමූ එකම රජය වත්මන් රජය බව නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මීට පෙර පැවති රජය කළේ රණවිරුවන් පාපිස්සක් කරගෙන බලය ලබාගැනීම පමණක් බවද හෙතෛම කියා සිටී.
කුමන දුශ්කරතා පැවතියද ජනතාවට උපරිම සහන ලබාදෙන බවද අමාත්‍යවරයා කියා සිටී