Colombo Today Local News

රණවිරු දඩයමට එරෙහි රණවිරු පාගමන අම්බලන්තොටට

රට බේරා ගැනීම සදහා දිවි හිමියෙන් කටයුතු කළ  රණවිරුවන් එල්ලුම් ගහට නියම කරමින් රණවිරුවන් දඩයම් කිරීම වෙනුවෙන් විරෝධය පළකරමින් හා ජනතාව දැනුවත් කරමින් නොවැම්බර් මස 25 වන දින අනුරාධපුර රුවන්වැලි මහ සෑ රදුන් අබියස සිට කතරගම දක්වා ගමන් කිරීමට   රණවිරුවන් සිවු දෙනෙකු ආරම්භ කළ විරෝධතා පාගමන ඊයේ දින අම්බලන්තොටට ළගාවිය .

පසුව 13 වනදා නැවත අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයෙන් මෙම පාගමන ආරම්භ කළ අතර එහිදී එම රණවිරුවන් හට ශක්තියක් වීම සදහා අම්බලන්තොට ලුනම් රණවිරු ගම්මානයේ රණවිරුවන් පිරිසක්ද එක්විය .

Related posts

Airtel 3G ජංගම දුරකථන ජාලය අක්‍රීය කිරීමට අවසර

colombotoday

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට

Admin

විල්පත්තුව අවසන් හුස්ම හෙළයි.. බලධාරීන් මර නින්දේ (Photo)

colombotoday

DIG සහ කලාකරු දෙපුතුන්ගේ ගංජා ඇල්ලූ OIC ට දඩුවම් මාරුවක්

colombotoday

මෙගා ඩීල් චෝදනා අහෝසියි.. සජින් වාස් දැන් යහපාලනයේත් කෙරුමෙක්!

colombotoday

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස හෙට දිවුරුම් දෙයි

colombotoday