Colombo Today Local News

රටේ ණය බර වැඩිවෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්නවත් බැහැ -ජනපති

සංවර්ධන කටයුතු වෙනුවෙන් අමාත්‍යාංශ වෙත ගෙවිය යුතු රුපියල් බිලියන 100කට අධික මුදලක් මහා භාණ්ඩාගාරය විසින් එම අමාත්‍යාංශ වෙත ගෙවීම් කොට නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

රටේ ණය බර වැඩි වී රාජ්‍ය සේවක වැටුප් ගෙවා ගැනීමටවත් නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව පැවැසූ ජනාධිපතිවරයා රාජ්‍ය බැංකු අභ්‍යන්තර තොරතුරු හෙළි නොකරන බවද ඊයේ (17දා) මහජන එක්සත් පෙරමුණේ 22 වැනි සම්මේලනයට සහභාගි වෙමින් පැවැසීය.

එම සම්මේලනය කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි.

Related posts

ලංකාවේ සියලු නීති වලට ගරු කරන්න සංචාරකයන්ට පිස්සු නැ…

colombotoday

දහම් පාසැල් අදියර දෙකක් යටතේ යළි විවෘත කිරීමට අවසර

colombotoday

නිදහස (ස)මරන්න ලංකාවට ආ වෙල්ලස්‌ස සංහාරකයාගේ මීමුණුබුරු කුමාරයා

colombotoday

දුම්රිය කර්මාන්ත ශාලාවකට ආ හොරෙක් වෙඩි කයි

Admin

“විධායකය අහෝසි කිරීමේ අරගලයක් අරඹනවා.. TNA සමගත් සාකච්ඡා කළා“ – ජවිපෙ

colombotoday

අද ඩොලරයක විකුණුම් මිල රු. 385ක්

colombotoday