රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන අද ආරම්භ වීමට නියමිතය.
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙහෙයවන මෙම වැඩසටහන මගින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන, රණවිරු සත්කාරක සේවා වැඩසටහන, ඩෙංගු මර්ධන වැඩසටහන ඇතුළු අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කරන ජාතික සංවර්ධන වැඩසටහන් හා සුබසාධන වැඩසටහන් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම මෙහෙි අරමුණයි.