Colombo Today Local News

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දමයි

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වෙහෙරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු විවෘත නොකිරීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ, රටතුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් පවතින තත්ත්වය හමුවේ කොළඹට පැමිණෙන සියලූ දුර ගමන් සේවා බස්රථ ගමන්වාරද අවලංගු කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආමාත්‍ය දිලූම් අමුණුගම ප‍්‍රකාශ කළා.

Related posts

අලුත් පක්ෂය වෙනුවට සංසදයක්.. නායකයා මහින්ද.. සභාපති දිනේෂ්

colombotoday

මහ බැංකුව තියෙන්නේ මූල්‍ය ආයතනයක් කඩා වැටුනම කඩා වැටුනෝ කියල බදාගන්න නොවෙයි..

colombotoday

විපක්ෂ නායක පාර්ලිමේන්තුවට ඇවිත් කතා කරන්නේ මීඩියාවලට

colombotoday

යතුරුපැදියක් ලොරි රථයක ගැටී අවුරුදු 2ක දැරියක් මරුට

colombotoday

ඉන්දියාවෙන් ලැබුණු කොටස ගැන ලංකාව නොසතුටෙන් !

colombotoday

ශ්‍රීලනිප යේ සිංහලකම බෝඩ් එකෙනුත් හැලෙයි.

colombotoday