Colombo Today Local News

මේ වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඉස්ලාම් ත්‍රස්තවාදය නිමා කරනවා – ගෝඨා රොයිටර් පුවත් සේවය කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවත් මුස්ලිම් අන්තවාදය රට තුළ ව්‍යාප්ත වීම නවත්වා දැමීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කර තිබෙනවා. ආරක්ෂක බුද්ධි සේවාව නැවත සක්‍රිය කිරීමට කටයුතු කරන බවද ඒ මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

වසර තිහක් පුරා පැවැති කුරිරු ත්‍රස්තවාදය නිමාකිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉමහත් කාර්යභාරයක් ඉටු කරා. ආරක්ෂක බුද්ධි සේවාව අක්‍රිය වී තිබීම පිළිබඳව මෙහිදී අදහස් දක්වා ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුව මෙවැනි අවස්ථාවකට මුහුණදීම සඳහා කිසිදු සූදානමකින් සිට නොමැති බවද අවධාරණය කර තිබෙනවා.

Related posts

පොළොන්නරුවේ පුද්ගලයෙකු වෙඩි වැදී රෝහලට

Admin

යහපාලනය ඉදිරියට කරගෙන යන්න කමිටුවක් !!

colombotoday

ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියෙන් පිල්ලයාන් නිදහස් කරයි

colombotoday

ආසියානු රදගුරු සමුළුව කොළඹදී.. වියදමට රජයෙන් මිලියන 10 ක්

colombotoday

එජාපයේ සියළු දෙනා එක්වී විශ්වාසභංගය ගැන තීරණයක් ගනී… අගමැති මාස දෙකක් කල් ඉල්ලයි…

colombotoday

කුමාර් අල්ලන්න ඔත්තුව කුමාරගෙන්?

colombotoday