Colombo Today Local News

මෙවර අමාත්‍යධුර වෙන් කිරීමට හේතුවක් ඇති බව කෙහෙළිය කියයි

මෙවර අමාත්‍ය ධුර වෙන් කිරීමේදී මෙරට දේශීයත්වය මුල් කර ගනිමින් අමාත්‍යාංශ වෙන් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ඔහු පැවසුවේ එලෙස එක් එක් විෂයන් පැහැදිලිව පෙනෙන ලෙස අමාත්‍යාංශ වෙන්කර ඇත්තේ ඔවුන්ට විශේෂ වගකීම්ද පවරමින් බවයි.

එම අමාත්‍යාංශවල කටයුතු සිදුවන ආකාරය පිළිබද ඉදිරි කාලයේදී සියළු දෙනාට පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි වනු ඇතැයි අමාත්‍යවරයා සදහන් කරයි.

රාජ්‍ය මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන්ද ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

එහිදී පෙන්වා දුන්නේ පෞද්ගලික මාධ්‍ය සහ රාජ්‍ය මාධ්‍ය අතර තරගකාරීත්වයක් ඇති කර ජය ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

Related posts

කො⁣රතොට ඉන්ධනහලකට බෝම්බ ප්‍රහාරයක්

Admin

වෙබ් මාධ්‍යවේදීයා තවදුරටත් රිමාන්ඩ්

colombotoday

රත්නපුර සිරිපාගම ප්‍රදේශයට සංචරණ සීමා

colombotoday

පන්සල් හදන්න සල්ලි දුන්නෙ කාගෙ උවමනාවටද අහනවා.. ඔන්න අද රටේ තත්වය

colombotoday

මූන් එයි.. අගමැති හමුවෙයි.. සංහිදියාවේ ප්‍රගතිය අසයි

colombotoday

ජනාධිපති කාර්යාලයේ දනුම්දීමෙන් සියලු දෙනා ඉල්ලා අස්වෙයි

Admin