Colombo Today Local News

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1189 දක්වා ඉහලට

තවත් කොවිඩ් ආසාදිතයින් 07 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1189 දක්වා ඉහළ ගොස් ඇත. මෙම පිරිස කුවෙට් සිට පැමිණි අය බව වාර්තා වේ.

මේ අනුව ආසාදිතයින් 467 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ඊයේ (25) දිනය තුළ නව මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 දක්වා ඉහළ ගියේය.

එමෙන්ම අද (26) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 712 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ නව මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 දක්වා ඉහළ ගියේය.

Related posts

ඊශ්‍රායලය හා ලංකාව අතර නව ගුවන් සේවා සම්මුතියක්

Admin

අද ඩොලරයේ මිල

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 219 දක්වා ඉහළට

colombotoday

ලංකාවට කොවිඩ් ගැන අනතුරු ඇඟවීමක්

Admin

ජනාධිපති නිල නිවසින් හමු වූ මුදල් මහජන ආරක්ෂක ඇමැතිට භාරදෙන්න කිවූ දේශබන්දුට සිතාසි

Admin

ජනතා නැගිටීම වළකන්න 3G හා 4G සබඳතා අවහිර කරන්න යනවා – හිටපු නි. ඇමති හර්ෂ

colombotoday