Colombo Today Local NewsCovid 19

මෙරට කොරෝනා ආසාදිතයින් 1896ක් දක්වා ඉහළට

අද (15) සවස 4.00 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1896 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට රෝගි වු පුද්ගලයින් 543 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1342 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

මේ රට බේරගන්න ඉදිරිපත්වෙන්න සූදානම් බව හර්ෂ ද සිල්වා කියයි.

colombotoday

ව්‍යවස්ථාදායක කාරක සභාවට අතිරේක සාමාජිකයෝ

Admin

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

LED දේශපාලන දැන්වීම් තහනම් කල මැතිවරණ කොමසාරිස්ට එරෙහි නඩුව 31 ට කල් යයි.

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවන්න 3/2 ගැනීම දවල් හීනයක් !!

colombotoday

කළුතර වස්කඩුව වෙරළ තීරයේ කුඩා දැරියකගේ මළසිරුරක්

Admin