Colombo Today Local NewsCovid 19

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2810 දක්වා ඉහළට

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 කාලය තුළ අලුතෙන් කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් සිවු දෙනෙක් විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර අනෙක් පුද්ගලයා සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ‍්‍රිතයෙකි.

එම පිරිසද සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය 2810 දක්වා ඉහල යයි.

එම කාලයේදී 21 දෙනෙකු ආසාදිත තත්ත්වයෙන් පූර්ණ සුවය රෝහලින් පිටව ගොස් ඇත.

Related posts

වැලිගම හෝටලයක පිපිරීමක්

colombotoday

කෙරවලපිටිය LNG බලාගාරයේ ඉදිකිරීම් ලබන සතියේ

colombotoday

බහුජාතික, බහු ආගමික ජනපති අපෙක්ෂකයෙක් ගේනවා…

colombotoday

වාරියපොල අනතුරකින් 14 දෙනෙකුට තුවාල

Admin

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

විනිසුරුට වෙඩි තැබුවාට විරෝධය.. නීතීඥයින් අධිකරණ වර්ජනයේ.. උතුරේ බස් ධාවනය නවතී..

colombotoday