Colombo Today Local News

මාතලේ වැඩිම මනාප ජනක බණ්ඩාරට

2020 මහමැතිවරණයේ මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

ඒ අනුව,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 04

01.ජනක බණ්ඩාර තෙන්නකෝන් 73,296
02.නාලක බණ්ඩාර කෝට්ටේගොඩ 71,404
03.ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් 67,776
04.රෝහණ දිසානායක 50,368

සමගි ජන බලවේගය – ආසන 01

01.රෝහිණි කුමාරි කවිරත්න 27,587

Related posts

දිවයින පුරාපැතිර යන අලුත් වෛරස් රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්

Admin

දෙවිනුවර – සිංහාසන ආපනශාලාවක් ඉදිරිපිට වෙඩිතැබීමක්

Admin

අගමැති තුමාට රාජ්‍ය තාන්ත්‍රික සංචාර කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕනි නෑ – ජගත් කුමාර

colombotoday

ඇත් පහරින් ගොවියා මරු දකී

Admin

අද සිට අඩුවන භාණ්ඩ 15 මිළ ගණන් මෙන්න

colombotoday

බස්නැවතුමට කඩා වැදි වෑන්රථයක් කතුන් තිදෙනෙකුට මරු කැදවයි

Admin