Colombo Today Local News

මළ සිරුරු 30කට, තුවාලකරුවන් 80කට වැඩි පිරිසක් ජාතික රෝහලට…

අද පෙරවරුවේ මීගමුව හා කොච්චිකඩේ කතෝලික දේවස්ථාන හා කොළඹ හෝටල් දෙකකට එල්ලවූ බෝම්බ ප්‍රහාරවලින් තුවාල ලැබූ 80කට වැඩි පිරිසක් කොළඹ ජාතික රෝහල වෙත රුගෙන විත් තිබෙනවා.

ඒ අතර මළ සිරුරු 30කට වැඩි ප්‍රමාණයක් තිබෙන බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

Related posts

ත්‍රි’මලේ වරාය ඉන්දියාවට දීම ගැන තීරණය ළඟදීම

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

“බැදුම්කර හොරා ඉල්ලා අස්වෙනු“ අගමැතිගේ රුව සහිත පෝස්ටර් රට පුරා..

colombotoday

කොරෝනා නීති කැඩූ කුරුණෑගල මෝටර් රථ දෙපාර්තමේන්තුව

colombotoday

බිත්තර ලොරියක් පෙරළෙයි – දෙදෙනෙක් රෝහලේ

Admin

‘ද්විත්ව පුරවැසිභාවය’ 17 වන වගන්තිය බහුතර ඡන්දයෙන් සම්මතයි

colombotoday