හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කල නොහැකි වූ වික්‍රමයක් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කර ඇතැයි වරාය හා නාවික නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතුව ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහිකිරීමේ වැඩපිලිවෙල මාස තුනක් ඇතුලත ආරම්භ කරන බවද මුතුහෙට්ටිගම මහතා කියා සිටියේය.