Colombo Today Local News

මහනුවර ගැටුමට සම්බන්ධ පුද්ගලයන් ආණ්ඩුව ඇතුලේ – රවී හෙළිකරයි

මහනුවර ගැටුමට සම්බන්ද පුද්ගලයන් ආණ්ඩුව ඇතුලේ සිටින බවට හිටපු ඇමති රවි කරුනානායක මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.

‘අපේ ආණ්ඩුව ඇතුලෙත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව වෘකයො බැටළු ඇදුම් ඇදගෙන. හැම පවුලකම කළු බැටලූවෙක් ඉන්නව. ඒ වගේම ආණ්ඩුවෙත් ඉන්නව’ යයිද හිටපු ඇමතිවරයා කියා සිටියේය.

Related posts

අධිකරණයට බාරවූ හිරුණිකාට ඇප

colombotoday

උද්ඝෝෂකයෝ වලපනේ ප්‍රාදේශිය සභාවේ සභාපතිට හූ කියා පන්නා දමති.

colombotoday

හමුදා නිලධාරීන් ධුරවලින් නෙරපන්නැයි මානව හිමිකම් කොමසාරිස්වරිය රජයට දන්වයි…

colombotoday

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

“බේරේ වැවේ වුණත් අපට මැයි දිනය සමරන්න පුළුවන්” – ජොන්ස්ටන් ප්‍රනාන්දු කියයි

Admin

LTTE ය තවදුරටත් සක්‍රීයයි… ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමරිකාව නම් කරයි…

colombotoday