Colombo Today Local News

මහ සෙනගක් නුවරට ඇදෙයි… රතන හිමිට සහයට රට පුරා උපවාස !

රිෂාඩ් බදියුදීන්, අසාත් සාලි, හිස්බුල්ලා යන අන්තවාදීන් තනතුරුවලින් පහකරන ලෙස ඉල්ලමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර දළදා මළුවේ ආරම්භ කර ඇති උපවාසයට රට පුරා සහය පළවෙමින් පවතී.‍

මේ වන විට අති විශාල පිරිසක් මහනුවර මහ මළුවට පැමිණෙමින් පවතින අතර, මහනුවර නගරයේ කඩ සාප්පු අද දිනයේ වසා දැමීමට ද නියමිතය.‍

මේ අතර රතන හිමියන්ට සහය පලකරමින් ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරයෙක්ද උපවාසයක් අරඹා ඇති අතර, රට පුරා ස්ථාන කිහිපයකදී සිංහල හා හින්දු සංවිධානද උපවාස ආරම්භ කර ඇත.

අදාළ පුද්ගලයන් වහාම ධුරවලින් පහකර අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලෙස සියල්ලෝ එක හඩින් ඉල්ලා සිටිති.

Related posts

වන්දි ගෙවන්න පැන්ෂන් එකත් මදි… මං ගිහින් විජේදාසගේ ගෙදර නිවතිනවා – ෆොන්සේකා

colombotoday

විග්නේෂ්වරන්ගේ ‘මෝඩ චූන්’ ආණ්‌ඩුවට ‘වොයිස්‌ කට්‌’ විතරයි – රන්ජන්

colombotoday

මධුෂ් මංකොල්ල කෑ කෝටි 700 දියමන්තිය ඩුබායි ගෙන ගියේ රයන්ද?

colombotoday

කදිරානවත්තේ ගෝනා අල්ලයි

Admin

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් පට්ටම ගලවන ගැසට් නිවේදනය අත ළගයි….

colombotoday

පාසල් සිසුන්ට පාට පාට නිල ඇඳුම්.. නිල ඇඳුමේ ආකෘතියටත් වෙනසක් !!

colombotoday