Colombo Today Local News

මර්වින් සිල්වා ගවයින් වෙනුවෙන් පෙරට එයි. ගවමස් අලෙවියට එරෙහිව පෙත්සමකට අත්සන් ඉල්ලයි!

mervin harak

ගව මස් අලෙවියට බලපත් දීම නවතන ලෙස ඉල්ලමින් මර්වින් සිල්වා හිටපු ඇමතිවරයා පෙත්සමකට අත්සන් එකතු කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර තිබේ.

ඒ මහතා පවසන්නේ ඉදිරි පළාත් පාලන මැතිවණයේදී සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයක්හි ගව ඝාතනයට විරුද්ධ බව සඳහන් නොකරන අපේක්ෂකයන්ට ජන්දය ලබා නොදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

ගව මස් අවශ්‍යම නම් කුකුළු මස් හා බැටළුමස් මෙන් විදේශයන්ගෙන් ආනයනය කල හැකි යයිද කී ඔහු ගව ඝාතනයට මිස ආනයනික ගව මස් කෑමට තමන් විරුද්ද නොමැති බවද කියා සිටී

Related posts

6% සිහින බොදවෙයි.. “සමස්ථ අධ්‍යාපනයම විකුණන් කෑමේ ගමනක් අද යනවා“ – FUTA

colombotoday

නිධන් හාරන්න ආරක්ෂාව දුන් පී.සී ට වැඩ වරදී

Admin

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

colombotoday

ආප්ප කාල පැන්න සිරිසේන සත පහකට විශ්වාස කරන්න බෑ !

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

Admin

ආදායම් බදු දෙපාර්තමේන්තුවට ආයතන රැසකින් කෝටි 77300ක් පොලු තියලා

Admin