Colombo Today Local News

මනෝ, මලික්, බදියුදීන් ඇමතිකම් එපා කියයි…

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව පිහිටුවීමේදී කැබිනට් අමාත්‍යධුර 30ක් පමණක් තබා ගැනීමට ව්‍යවස්ථානුකුලව නියමව ඇති බැවින් අමාත්‍යධුර ලබානොගෙන සිටීමට ඉදිරිපත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

වාර්තා වන ආකාරයට අද (18) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර ඒ අමාත්‍යධුර සම්බන්ධව මතුව ඇති සීමාවන් සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා සිදුකල කරුණු දැක්වීමෙන් පසුවය. 

මේ සම්බන්ධව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා සිය ට්වීටර් ගිනුමේද සටහනක් තබා ඇති අතර එහිදී සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ද තම ස්ථාවරයේ සිටිබව මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

Related posts

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ජනපති – ආණ්ඩු පක්ෂ නායකින් කැඳවයි

colombotoday

විනිසුරු දියණියන් දෙදෙනා විශාකාවට ඇතුලත් කරනු! – ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

colombotoday

13-14 රටපුරා සුරාසැල් වැසෙයි

Admin

ඇෆ්ගන් කාන්තාවන්ට පිරිමි දිහා බලන්න තහනම්

Admin

තලවාකැලේට පැමිණි ලොරි හතරක රියදුරන් නිරෝධායනට

colombotoday