Colombo Today Local News

මනුෂ ගෑනු දාලා ගියා. හරින්ගේ පොඩියි. ලන්සා ගණිකා නිවාස කළා. අද පාර්ලිමේන්තුව අශෝභන තත්වයක

අද (13) පාර්ලිමේන්තුව තුල සිදුවූ කල්තැබීමේ විවාදය අතරතුර මන්ත්‍රීවරු ඉතා පහත් අන්දමින් හැසිරෙනු දක්නට ලැබුනා.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සහ මන්ත්‍රීවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු අතර සිදුවූ වාග් ප්‍රහාර අතර තුර මනුෂ ගෑනු තුන් දෙනෙක් දාලා ගියා. හරීන්ගේ පොඩි කියලා බිරිද කිවුවා. වරෙන් එලියට සයිස් එක පෙන්නන්න. රන්ජන් වගේ ෆ්රන්ට් සයිඩ් බැක් සයිඩ් දෙකම කරනවද? ලන්සායි තාත්තයි ගණිකා නිවාස කරනවා… ආදී ලෙස පාර්ලිමේන්තුවට නොගැලපෙන වචන හුවමාරුවක් දක්නට ලැබුනා.

Related posts

“මොළ හතේ ඇමති ඉතිහාසයේ අසාර්ථකම මුදල් ඇමති “

colombotoday

පොහොට්ටුවට ස්තුති කරමින් රනිල්ගෙන් දුක හිතෙන කතාවක්

Admin

සයිටම් තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි !

colombotoday

පෞද්ගලික බලාගාර 3කින් විදුලිය මිලදී ගන්න විදුලි බල මණ්ඩලය තීරණය කරයි

colombotoday

චීන යුවාන් කදබැඳන් අගමැති කටුනායකින් බහී

colombotoday

ගෝඨාභය ජනපතිවීමෙන් ඊළාම් සංකල්පය බිද වැටුණා – තමිල්ණාඩු ඊළාම්වාදීන් කදුළු සලති

colombotoday