එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස ශාන්ත බණ්ඩාර මහතා පත්කොට තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් විසින් ශාන්ත බණ්ඩාර මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට නිර්දේශ කර තිබේ.
ඒ අනුව ඔහු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස නම්කරමින් මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබේ.