Colombo Today Local News

බෝරා මුස්ලිම් නායකයා රාජ්‍ය නායකයෙකුට දෙන ගෞරව පිලිගැනීම් සමග 21 වනදා ලංකාවට

බෝරා මුස්ලිම් ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන ආචාර්ය සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් ඇතුළු අනුගාමිකයන් පිරිසට ශ්‍රී ලංකාවට පැමිණීමට අනුමැතිය ලබා දුන් බව ජනාධිපති විදේශ කටයුතු අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි.

එම පිරිස 21 දා මෙරටට පැමිණෙනු ඇති බවත් ඔහුට රාජ්‍ය නායකයෙකුට ලබා දෙන පිලිගැනීමක් ගුවන් තොටුපලේදී ලබා දීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.

ඉන්පසු බණ්ඩාරවෙල පිහිටි ඔවුන්ගේ නිවාඩු නිකේතනයක් වෙත ගෙන යන බවත් ඔහු සඳහන් කළේය.

කොරෝනා වසංගතය අවසන් වන තෙක් එම පිරිස මෙහි රැඳී සිටින ඇති බවද ඔහු කියා සිටියේය.

Related posts

ලංගම ඩිපෝ වලින් ඩීසල් නිකුත්කිරීම යළි අරඹයි

colombotoday

අත්තනගලු ඔයේ ජල මට්ටම මහ ගංවතුර තත්ත්වයක

Admin

රූපවාහිනි සංස්ථාවට නව සභාපතිවරයෙක්

colombotoday

උඩුවේ ධම්මාලෝක හිමි නිදහස් කරනවාද? නැද්ද? – තීරණය කල් යයි

colombotoday

විජයකලා ඇමතිකමින් ඉවතට..! තීරණය ජනපති අතේ…

colombotoday

වාලම්පුරියක් සමඟ හිටපු යුද හමුදා සෙබලෙක් මාට්ටු

Admin