Colombo Today Local News

බෝරා ප්‍රධානියා 36 දෙනෙකුගෙන් යුත් පිරිවරක් සමගින් ශ්‍රී ලංකාවට

බෝරා ප්‍රජාවේ ප්‍රධානී, සයිඩ්නා මුෆඩාල් සයිෆුදින් 36 දෙනෙකුගෙන් යුත් පිරිවරක් සමගින් සඳුදා (16) දින විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ.

හමුදාව විසින් බණ්ඩරාවල පිහිටි අනසා වෙල්නස් රිසෝට් වෙත මෙම පිරිස රැගෙන ගොස් ඇති අතර මේවනවිට දින 14 ක නිරෝධායනයට ලක්වෙමින් සිටී.

මේ වනවිට අනසා රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යුද හමුදාව විසින් කළමනාකරණය කරනු ලබයි.

Related posts

විශ්‍රාමික පාරිතෝෂිතය ගැන සුබ පණිවුඩයක්

Admin

“යල කන්නයට පොහොර දෙන්න සියල්ල සූදානම්.. “

colombotoday

තුන්වන වාරයේ පාසල් අරඹන දිනය සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවයි

colombotoday

ඉස්ලාම් අත්තවාදය වපුරන ගුවන්විදුලි වැඩසටහන වෙනුවෙන් ‘උලමා සභාව‘ පෙරට එයි !

colombotoday

දියතලාව පිපිරීම ගැන හොයන්න යුද හමුදාවෙන් පංච පුද්ගල කමිටුවක්

colombotoday

මහ කන්නයේ දී වගා හානි වූ ගොවීන්ට වන්දි

Admin