Colombo Today Local News

බෙලිඅත්ත රේල් පාර හැදුවෙ අපි, මහින්ද නම දාගන්න හදනවා…

මාතර සිට බෙලිඅත්ත දක්වා වූ දුම්රිය මාර්ගය වැඩ ආරම්භ කරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු කාලයේ විජයපාල මෙන්ඩිස් ප‍්‍රවාහන ඇමති විසින් බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

රාජපක්‍ෂ පාලන සමයේ වසර 10ක කාලයක් ඉදිකිරීම් නවතා දමා තිබූ එම දුම්රිය මාර්ගය නැවතත් 2015 වසරේදී තම ආණ්ඩු යුගයේ වැඩ ආරම්භ කර අවසන් කරන ලද බවත් ඒ මහතා කියයි.

සෑම වැඩකටම නාම දාගන්න දගලන පුද්ගලයා එම දුම්රිය මාර්ගයදට තම නම දා ගැනීමට උත්සාහ කරන බවත් ඇමති සමරවීර මහතා කියා සිටී.

මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඊයේ දිනයේ පරික්‍ෂණ චාරිකාව අතරතුර ඇති වූ උණුසුම් තත්වය ගන අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

Related posts

ඇමති මංගල ඊළාම් ඩයස්පොරා ප්‍රධානී එම්මානුවෙල් පූජක සමග බර්ලිනයේදී රහස් සාකච්ඡාවක

colombotoday

නිවසේ නිදා සිටි තරුණියට වහලෙන් පෙට්ට්‍රල් දමා ගිනි තියලා

colombotoday

කොවිඩ් එන්නත 217 වරක් ගත් පුද්ගලයෙක්

Admin

මැදවච්චියෙන් වසර 1700ක් පැරණි සෙල් ලිපියක් හමුවෙයි!

colombotoday

ඥානසාර හිමි ධර්ම සංගායනාවකට පෙරමුණ ගනී

colombotoday

රටපුරා මහජන ආරක්ෂාවට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday