Colombo Today Local News

බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරුන් සිව් දෙනාට අධිකරණය අද දුන් තීන්දුව…

පුජ්‍ය  බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, මාගල්කන්දේ සුදන්ත, මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරු  අද (03) අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප ලබා දීමට  කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයක් අතරතුරදී රාජ්‍ය දේපොළවලට හානි කළැයි කියන සිද්ධියට සම්බන්ධ චෝදනාවක් සම්බන්ධයෙන් මෙම හිමිවරු තිදෙනාට අධිකරණයේ පෙනී සිටින්නැයි පසු ගිය 31 වැනිදා අධිකරණය වරෙන්තු නිකුත් කර තිබිණි.

ඒ අනුව අද අධිකරණයේ පෙනී සිටිමෙන් අනතුරුව ඇප ලබා දුන්නේය.

Related posts

හම්බන්තොටදි කොල්ල කාලා තියෙන්නේ නැව්ද? වරාය හා ඉඩම්ද?

colombotoday

පොලීසියෙන් නීතිය අකුරටම.. බදුල්ල නගරයේ නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලයි !

colombotoday

හොරකමට අල්ල ගත් සිසුන්ගේ පරිගණකයක් තුළ ඔවුන්ගේම අසභ්‍ය දර්ශන

colombotoday

අදත් පැය 2 ක විදුලි කප්පාදුවක්

colombotoday

ධනුෂ්ක ගුණතිලක දිවයිනට

Admin

ජනපති-අගමැති කිරිපැණි වගේ.. ඇතැම් අය විකෘති මතයක් සමාජගත කිරීමට උත්සහා කරනවා

colombotoday