Colombo Today Local News

පොළොන්නරුව ශිව දේවාලය යටින් මතු වූ බෞද්ධ විහාරය ගැන ජනපති කරුණු පහදයි…

ඓතිහාසික පොළොන්නරුව නගරයේ පිහිටි අංක 1 ශව දේවාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර එම භූමියෙන් පොළව අභ්‍යන්තරයෙන් මීට සති කිහිපයකට පෙර හමුවූ බෞද්ධ විහාරස්ථානයක නටඹුන් අනුරාධපුර යුගයේ මැද භාගයට අයත් බව අනාවරණය වී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පේරාදෙණියේදී පැවති ආගමික වැඩසටහනකදී සදහන් කළේ පුරාවිද්‍ය නිලධාරීන් මේ බව තහවුරු කළ බවයි.

Related posts

තම රටේ උතුරු මුහුද දකුණේ ධීවරයන්ට තහනම්.. බලපත්‍ර නිකුත් කිරීම අමාත්‍යාංශය අත්හිටුවයි !

colombotoday

“ඡන්දය කල් නොදාන්න” යි මැතිවරණ කොමසාරිස් කතානායකගෙන් ඉල්ලයි

colombotoday

අලුත් ආණ්ඩුවේ සහන මල්ල ලිහයි… බදු තොගයක් අහෝසියි… VAT දෙගුණයකින් පහළට !

colombotoday

අකිලට, රුවන්ට අලුත් තනතුරු… කබීර්ට උසස්වීමක්… රවී, සජිත් වෙනස් නොවෙයි… එජාපයේ රැඩිකල් වෙනස මෙන්න

colombotoday

මොරගොල්ල වෙඩි තැබීමක් – අයෙක් මරුට

colombotoday

මෙදා අවුරුදු සමයේ වෙළඳාම 40% කින් බැහැලා…

colombotoday