Colombo Today Local News

පොලීසිය ජරාව ඉල්ලුවොත් පොලිස් කොමිසමට කියන්න අංකයක්

Briberyපොලිස්‌ නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් පැමිණිලි පැය විසිහතර පුරා ක්‍රියාත්මක 0710-361010 යන දුරකථන අංකයට දැනුම් දෙන්නැයි ජාතික පොලිස්‌ කොමිසමේ ලේකම් එන්. ආරියදාස කුරේ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම මහජනතාවට පොලිස්‌ නිලධාරීන්ගෙන් වූ හිරිහැර පිළිබඳව පැමිණිලි කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටුවා ඇති ජාතික පොලිස්‌ කොමිසමේ කාර්යාලයට පැමිණ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ද ඒ මහතා කීය.

Related posts

පොසොන් උත්සවය, රාජ්‍ය උත්සවයක් බවට පත් කිරීමට කටයුතු කරනවා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

යහපාලනයෙන් රටට වුණේ මහ විනාශයක්… රටට කිසි සෙතක් වුණේ නෑ – රවී

colombotoday

දැරියන් තිදෙනෙක් කෙළෙසූ කාමාතුරයන් එළියට ගන්න බලපෑම්.. යුක්තිය ඉල්ලා මූතූර් පාසල් දරුවන් වීදිබසී

colombotoday

බොරැල්ලේ වකුගඩු ඡාවාරමක මොලකරු රටින් පනී

Admin

අතුරුදන්වූවන් හොයන කාර්යාලය මේ වසරේ ඇරඹේ… අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කෙරේ !

colombotoday

පිටිපන තාක්‍ෂණ පීඨය මහින්ද විවෘත කලාට ඒක කලේ මම- චම්පික

colombotoday